ලංකා ජාතික ශිෂ්‍ය සංගමය යනු මෙරට බිහිවූ පලමු ශිෂ්‍ය සංවිධානයයි.
Pages
සබරගමු විශ්වවිද්‍යාල සිසුන්ට එල්ලකල අමානුෂික පහරදීම තරයේ හෙලාදකිමු.
පසුගිය සෙනසුරාදා පොලිසීය විසින් සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුන්ට එල්ලකල අමානුෂික පහරදීම සහ සිසුන් 47 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට විරුද්ධව ලංකා ජාතික ශිෂ්‍ය සංගමය විසින් කොලඹදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූයේය.
Newer Post
Older Post
Home